
පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පාසල් යළි විවෘත කරන්නේ මැයි මස 13 වන සඳුදා දින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිම වශයෙන් තහවුරු කිරීමේ වැඩපිළිවෙළේ පියවරක් ලෙස මෙම තීන්දුව ගෙන ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.