චීනයට පනවා ඇති තීරු බදු දෙගුණ කරන බවට ට‍්‍රම්ස්ගෙන් තර්ජන

චීන භාණ්ඩ සඳහා මෙතෙක් පනවා ඇති තීරු බදු දෙගුණ කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

එම ප‍්‍රකාශයත් සමඟ දෙපාර්ශවය අතර වෙළද අර්බුදයක් යළි නිර්මාණය වීමට වැඩි ඉඩක් පවතින බවටයි විශ්ලේෂකයන් අනතුරු අඟවනවා.

මේ පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා චීන නියෝජිතයන් පිරිසක් ඇමරිකාවට පැමිණෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

Recommended For You

About the Author: Editor