
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතා ප්‍රකාශයක් ලබා දීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
පසුගිය දා අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ වෙඩි හුවමාරුවේදී ආරක්ෂක අංශ සාමාජිකයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ ප්‍රකාශයක් කර තිබුණා. එමගින් ජනතාව කුපිත කර සමාජ ව්‍යසනයක් සිදු කිරීමට ඔහු කටයුතු කළ බවට චෝදනා එල්ලවුණා. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණේ