වෙසක් පොහොය යෙදෙන දිනයන්හිදී දිවයිනේ සියලු විහාරස්ථාන වෙත පූර්ණ ආරක්ෂාවක් ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. ඊට අදාළ චක්‍ර ලේඛය හෙට නිකුත් කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.