ඊයේ (05) රාත්‍රියේ මීගමුව පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ රජය විසින් අවහිර කරන ලද සමාජ ජාලා මාධ්‍ය අද උදෑසන සිට යළි සක්‍රිය කළ බව රජය නිවේදනය කරයි.