
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහගේ සහභාගීත්වයෙන් (07) දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී “ Ceylon Tea Global Campaign ” සම්මන්ත්‍රණය පැවැත්විණි.

එම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ.රංජිත් මහතා, ශ්‍රීලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන මහතා ඇතුළු තේක්ෂේත්රයට සම්බන්ධ ආයතන රැසක නියෝජිතයින් සහභාගී විය.