Ceylon Tea Global Campaign

වැවිලි කර්මාන්ත අමාත්‍ය  නවින් දිසානායක මහගේ සහභාගීත්වයෙන් (07) දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී “ Ceylon Tea Global Campaign ” සම්මන්ත්‍රණය පැවැත්විණි.

එම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ.රංජිත් මහතා, ශ්‍රීලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන මහතා ඇතුළු තේක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන රැසක නියෝජිතයින් සහභාගී විය.

Recommended For You

About the Author: Editor