
රනිල් වික්‍රමසිංහ මහතා අද (11) මස්කෙලිය මවුස්සාකැලේ සමන් දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පුජාවකට සහභාගි විය.
මස්කෙලිය සමන් දේවාල පරිශ්‍රයට පැමිණි අග්‍රාමාත්‍යයවරයා සමන් දේවාලයේ බුදු මැදුරට ගොස් මල් පුජා කිරිමෙන් අනතුරුව සමන් දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පුජාවකට සහභාගි වි සමන් දේව ආශිර්වාදය ලබා ගත්තේය.