
බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් හෝ නීති විරෝධීව පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටින තැනැත්තන් හට ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානයට දැනුම්දීමට අවස්ථාව ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.
ඒ අනුව අද දින (මැයි 11) පෙ.ව 06.00 සිට මැයි 14 වන දින පෙ.ව 06.00 දක්වා දින 03ක කාලය තුළ මෙම අවස්ථාව හිමිවේ.