
ජාත්‍යන්තර, ජාතික සහ පළාත් මට්ටමේ ඉහළ ජයග්‍රහණ ලැබූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3888 දෙනෙකු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල්වල සේවයට එක්කිරීම සඳහා පත්වීම් ලිපි ප්රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇතුලු මැති ඇමතිවරු රැසකගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (13) සිදු කෙරුණි.