වහාම ක්රියාත්මක වන පරිදි කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය සහ හෙට්ටිපොළ යන පොලිස් බල ප්රදේශවලට හෙට අළුයම 04.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.