
ගම්පහ පොලිස් කොට්ඨාශයට වහාම ක්රියාත්මක වන පරිදි හෙට (14) පෙ.ව 06.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
ඒ අනුව පහත සඳහන් පොලිස් වසම්වලට ඇඳිරි නීතිය බලපැවැත්වේ.
ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරඟුල, වැලිවේරිය, පල්ලේවෙල සහ යක්කල.