
ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පහත සඳහන් පොලිස් වසම්වලට වහාම ක්රියාත්මක වන පරිදි හෙට (14) අළුයම 04.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මූල්ස්ථානය නිවේදනය කරයි. එම පොලිස් වසම් වන්නේ,
1 කුලියාපිටිය
2 බිංගිරිය
3 හෙට්ටිපොළ
4 දුම්මලසූරිය
5 රස්නායකපුර
6 කොබෙයිගනේ