
වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත්කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
තෙදින නිල සංචාරයක් සඳහා අද උදෑසන ජනාධිපතිවරයා චීන බලා පිටත්ව යාමට පෙර මෙම පත් කිරීම කර ඇති බව ද සඳහන් වේ.
රුවැන් විජේවර්ධන මහතා ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් සහ ජනමාධ්‍ය රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද කටයුතු කරයි.