
ලංකා IOC සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05.00කින් ඉහළ දැමීමට සහ එම සමාගමේ ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 09.00කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
නව මිල සංශෝධනය අනුව IOC පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 140.00ක් සහ ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 104.00ක් වෙනවා.