
මැලේසියානු පාර්ලිමේන්තුවේ සියලූම පාර්ලිමේන්තු සිය මන්ත්‍රීවරුන්ට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන ලෙස ජනපති මහතීර් මොහොමඞ් නියෝග කර ඇතැයි මැලේසියානු මාධ්‍ය කියනවා.
මන්ත්‍රීවරුන්ගේ වත්කම් දැනගැනීම සදහා විශේෂ වෙබ් අඩවියක්ද විවෘත කර ඇති බවයි මැලේසියානු මාධ්‍ය වාර්තා කරන්නේ.
මැලේසියානු විපක්ෂය ආණ්ඩුවට එරෙහිව දූෂණ චෝදනා එල්ල කරනවා. ඊට ප්‍රතිචාර වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි මැලේසියානු මාධ්‍ය වාර්තා කරන්නේ.