
ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඊයේ (14) 35 වැනි වියට පා පා තැබූ බව ජාත්‍යන්තර මාධ්‍ය කියනවා. 1984 වසරේ මැයි 14 වැනි දා උපත ලැබූ මාර්ක් සකර්බර්ග් ස්වයං බිලියනපතියකු වූයේ වයස අවුරුදු 23 දී.
2012 වසරේ දී තම දිගු කාලීන් පෙම්වතිය වූ ප්රිෂිලා චෑන් සමග මාර්ක් විවාහ වුණා. මේ වන විට
මාර්ක් සකර්බර්ග් දියණියක් දෙදෙනකු ගේ පියෙක්.