
දැනට පොලිස්පතිගේ ඍජු අධීක්ෂණය යටතේ පවතින ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය සේවයේ අවශ්‍යතාව මත, වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවගේ ඍජු අධීක්ෂණයට යටත් කර ඇතැයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය සඳහන් වේ.