
ගාමිණී දිසානායක පදනමෙහි නව ප්‍රධාන කාර්යාලය අද දින සුබ මොහොතින් කොළඹ 03, නො. 45 , බ්ලූ ඕෂන් නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලේ 01 වන මහලේ ස්ථාපිත කර විවෘත කරන ලදී.


ෙම සුබ අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය, ගාමිණී දිසානායක පදනමේ සභාපති හා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක , ගාමිණී දිසානායක පදනමේ උප සභාපති හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසනායක, ගාමිණි දිසානායක පදනමේ ලේකම් නීතීඥ තිසත් විජේගුණවර්ධන යන මැතිඇමතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් විවෘත විය.