
ඇමෙරිකා පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු තොරතුරු හේතුවෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඇමෙරිකා සමාගම් විදෙස් රටවල පරිගණක ජාල ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබා ගන්නා අවස්ථාවේදී මෙම සයිබර් ප්‍රහාරය එල්ල විය හැකි බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ.
සයිබර් ප්‍රහාරයට ලක්වන සමාගම් පිළිබඳ මෙතෙක් හෙළි කර නැහැ. කෙසේවෙතත් මෙම ප්‍රහාරය චීනයේ දැවැන්ත සන්නිවේදන සමාගමක් ඉලක්ක කර ගනිමින් සිදු වනු ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.