
ලෝක කුසලානයට පෙරහුරුවක් වශයෙන් සැලකිය හැකි ශ්රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පළමු එක්දින තරගය හෙට (18) ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර ‘‘ග්රෙන්ජ්’’ ක්රීඩාංගනයේදී පැවැත් වේ.
ශ්රී ලංකාවේ වේලාවෙන් ප.ව 03.30ට ආරම්භ වේ. ශ්රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර දෙවැනි එක්දින තරගය මැයි 21 දා ආරම්භ වීමට නියමිතය.