
බලය පිණිස උනුන් වනසා ගැනීම ඉක්මවූ අපරිමිත සාමය සහිත සමාජයක් ගොඩනැගීම පිළිබද බුදුන් වහන්සේගේ අනුශාසනය මේ වෙසක් දිනයේ අප විසින් යළි මෙනෙහි කළ යුතු බව වෙසක් දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා.
භීතිය සහ අන්තරාය විරහිත අන්‍යෙන්‍ය විශ්වාසය සහිත මෛතී‍්‍ර සමාජයක උදාව පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශණා කළ වෛරයෙන් වෛරය නොසංසිඳේ යැයිද, අවෛරයෙන්ම වෛරය සංසිෙඳේ යන සදාතන සත්‍ය කෙරෙහි අප යළි යළිත් සිත් පිහිටුවාලීම කෙරෙහි වීර්යවත් විය යුත්තේ මෙබදු මොහොතක බව තම නිවේදනය මගින් වැඩි දුරටත් සඳහන් කරනවා.