
පසුගිය සති දෙක ඇතුළත පොදු ස්ථානවලට හා පොදු ගොඩනැගිලි තුළට තමන් ඇතුළු වීම වළක්වන බවට නොයෙකුත් කාන්තාවන් විසින් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇති බවත්, එවන් පැමිණිලි සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අතිෂයින් සැලකිලිමත් වන බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එහි සභාපතිනියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය.


