
බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් මව්බිම නිදහස් කර දුන් වීරෝධාර රණවිරුවනි, ඔබට ජාතියේ උත්තමාචාරය


තිස් වසරකට අධික කාලයක් පුරා බෙදුම්වාදීන් සමග සටන්කර රට දැය සමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ, අතුරුදන්වූ, තුවාල ලැබූ සහ ලේ කඳුළු දහඩිය හෙළු ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායටත්, ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාටත්, වියරු කොටි ත්රස්තවාදයේ ගොදුරු බවට පත්, සියලූම දේශපාලනඥයින් ඇතුළු සිවිල් ජනතාවටත් අපගේ ණයගැතිභාවය, ගෞරවය සහ කෘතවේදීත්වය පළ කරමු.
ඔබ විසින් දිනා දුන් නිදහස රැක ගැනීමට අපි ඇප කැප වෙමු.
lankaepress සංස්කාරක මණ්ඩලය