
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන්වන්නේ ජනපතිවරණය පැවැති ජනවාරි 08 දා සිට වසර පහකින්ද එසේත් නොමැතිනම් 19 වැනි සංශෝධනයට කථානායකවරයා අත්සන් තැබූ 2015 මැයි මස 15 දින සිටද යන්න සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානමින් සිටින බව තමන්ට විශ්වාස කටයුතු ආරංචි මාංර්ගවලින් දැනගන්නට ලැබී ඇතැයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
