ජවිපෙට ආණ්ඩුවට ගැන විශ්වාසය භංග වෙලා: යෝජනාව භාරදීමට හෙට

ආණ්ඩුවට එරෙහිව හෙට (21) විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. රටේ ජනතාවට ආරක්ෂාව ලබාදීමට වත්මන් ආණ්ඩුව අසමත් වීම මෙම විශ්වාසභංගය ගෙන ඒමට ප‍්‍රධාන හේතුව බව කී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම විශ්වාසංභංග යෝජනාව සඳහා සියලූම දේශපාලන පක්ෂවල සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor