
ඉන්දීය මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීම සමග ඉන්දීය කොටස් වෙළෙඳපොළ වාර්තාගත වර්ධනයක් වාර්තා කළ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.
අගමැති මෝදි විශාල බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටවනු ඇති බවත් එමගින් ආර්ථිකය වඩාත් ශක්තිමත් වනු ඇති බවත් ඉන්දීය ව්‍යපාරික ප්‍රජාව විශ්වස කරන බව මින් පැහැදිලි වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කොන්ග්රසය ද සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි වන බවයි.