ඉන්දීය මහ මැතිවරණයේ සමස්ත ප‍්‍රතිඵල

අද අවසන් ප‍්‍රතිඵල නිකුත් වූ ඉන්දීය ලෝක් සභා හෙවත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලෝක් සභාවේ ආසන 542න් 294ක බලය තහවුරු කර ගැනීමට වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය සමත් වී ඇත.

රාහුල් ගාන්ධි විසින් නායකත්වය දුන් ඉන්දීය ජාතික කොන්ග‍්‍රසය විසින් දිනාගත් ආසන සංඛ්‍යාව 52කි. භාරතීය ජනතා පක්ෂයට හිතවත් ‘‘සිව්සේනා’’ පක්ෂය විසින් ආසන 19ක් ද දිනා ගැනීම කැපී පෙනෙන තත්ත්වයකි. දේශපාලන පක්ෂ විසින් දිනාගත් ආසන සංඛ්‍යාව මෙසේය.

BJP 294, INC – 52, DMK -22, AITC – 23, YSRC – 23, Shiv Sena – 19, JDU – 15, BJD – 15. BSP – 12

Recommended For You

About the Author: Editor