
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පත් කෙරුණු විශේෂ කාරක සභාවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදිය යුතු බව අග්‍රාමාත්‍යවරයා අද උදෑසන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.
එමගින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා සම්බන්ධයෙන්ද විමර්ශන කිරීමට නියමිත බව ද සදහන්.