මහා භාරතය යළි මෝදිට

ඉන්දීය ලෝක් සභා මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය අති විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ඇතැයි ‘‘ද හින්දු’’ වෙබ් අඩවිය සඳහන් කරයි.

ඒ අනුව භාරතීය ජනතා පක්ෂය විසින් ආසන 294ක් ජයග‍්‍රහණය කර ඇති අතර එය 1984න් පසු තනි පක්ෂයක් විසින් ලබාගත් ඉහළම ආසන සංඛ්‍යාව වශයෙන් සැලකේ.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන සංඛ්‍යාව 272කි.

Recommended For You

About the Author: Editor