මෝදි උඩින් දිනන ලකුණු

මේ වන විට ඉන්දිය මහ මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර නිකුත් වූ ප‍්‍රතිඵල අනුව නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂ ප‍්‍රමුඛ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය ඉදිරියෙන්ම සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් සඳහන් කරන්නේ භාරතීය ජනතා පක්ෂය ලෝක් සභාවේ ආසන 300කට අධික සංඛ්‍යාවක් පහසුවෙන් ජයග‍්‍රහණය කරනු ඇති බවයි.

Recommended For You

About the Author: Editor