රිෂාඞ්ට එරෙහි විශ්වාසභංග විවාදය ජූනි 18-19

අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජූනි මස 18 සහ 19 යන දෙදින පුරා විවාදයට විවාදයට ගත හැකි බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. වාසුදේව නානායක්කාර මහතා යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇමැතිවරයා මේ බව කීවේය

Recommended For You

About the Author: Editor