ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එහෙිව විපක්ෂ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ අවසන් එකඟතාවකින් තොරව අද පෙරවරුවේ රැස් වූ පක්ෂ නායක රැුස්වීම් අවසන් වී ඇත.