
2020 පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය ලබන සඳුදා (27) නිකුත් කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඊට අදාළ පුවත්පත් දැන්වීම 28 අඟහරුවාදා පුවත්පත්වල පළ කිරීමට නියමිත අතර අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට (www.moe.gov.lk) ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.