
වීදී නාමපුවරු සම්බන්ධ නව නිර්දේශ ඇතුළත් චක්‍රලේඛය අද (24) හෝ හෙට (25) නිකුත් කිරීමට නියමිත බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරනවා.
වීදි නාම පුවරු සිංහල දෙමළ සහ ඉංගී්රසි යන භාෂා තුනෙන් පමණක් සමන්විත වියයුතු බවට පසුගියදා අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙත උපදෙස් ලබාදුන්නා.