
2019පොසොන් උත්සවය මෙවර ද ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරය හා ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය කේන්ද්‍ර කර ගෙන පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.
තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්ම සේන නාහිමියන්ගේ සහ සිතුල්පව්ව රජමහා විහාරයෙහි විහාරාධිපති පූජ්‍යපාද මැටරඔ හේවාරතන නාහිමියන් වහන්සේලාගේ අවවාද හා මගපෙන්වීම යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදී ජුනි මස 10 සිට 16 දක්වා ඉහත විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම ජාතික පිංකම පැවැත්වීමට කටයුතු යොදා ඇත.