ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය සහ සේවා අවශ්‍යතාව මත ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු පොලිස් අධිකාරීවරුන් 05 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරූවීම් ලබා දුන් බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එම නාම ලේඛනය පහත දැක්වේ.