
සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු ඊයේ රාත්‍රියේ කුරුණෑගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
මෙම වෛද්‍යවරයාගේ වත්කම් සහ ඔහුට වත්කම් ලැබුණු ආකාරය මෙහිදී පරීක්ෂා කරනු ලබන බව ද එම නිවේදනයේ සඳහන් වේ.