
අමාත්‍ය රිෂාඉඩ් බදියුදීන් සහ නැගෙනහිර පළාත් අණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට එරෙහිව පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණි විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි. ආරක්ෂක තත්ත්වය පිලිබද දැනුවත් කිරීම සදහා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.