
ඊයේ (25) Southampton හිදී එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර පැවැති පුහුණු තරගයWorld Cup warm-up ලකුණු 12කින් ජයග්රහණය කිරීමට ඕස්ටේ්රයාව සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් ඕස්ටේ්රලියාව නියමිත පන්දුවාර 50ට කඩුළු 09ක් දැවී ලකුණු 297/9 ලබා ගත්තේය. Smith 116, Warner 43, Plunkett 4-69
පිළිතුරු ඉනිම ක්රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවර 49.3කදී සියලූ දෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 285ක් පමණි. Vince 64, Buttler 52, Behrendorff 2-43
සටහන – කසුන් ප්රබෝධ සමරවීර