
අද දහවල් ආණමඩුව – හලාවත මාර්ගයේ නාගවිල ප්රදේශයේදී සිදු වූ කැබ් රථ – යතුරුපැදි ගැටීමකින්, යතුරුපැදියේ පැමිණි තරුණයින් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයින් තුන්දෙනා හලාවත මහ රෝහලට ඇතුළත් කළත් ප්රතිකාර ලබමින් සිටියදී ඔවුන් ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ප්රකාශකයෙන් සඳහන් කළේ.