
රාජ්‍ය නොවන සංවිධාන NGO ලියාපදිංචි කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් ඒ පිළිබඳව ඉදිරියේදී පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අද එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති වැඩමුළුවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළා.