කිසිදු රෝහලක අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නැති බව වෛද්‍ය සැපයීම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ඒ ටී සුදර්ශන මහතා අවධාරණය කරනවා. ඖෂධ තොග අවශ්‍ය තරම් ලබා දීමට පියවර ගෙන ඇති බවයි සුදර්ශන මහතා lankaepress කළ විමසීමකදී කියාසිටියේ.