
අද (30) ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ 38 වැනි තරගය ලෙස සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 31ක පහසු ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ සමග... Read more »

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව හෙට (01) දින බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුව තිබුණද නවීන තාක්ෂණයෙන් එය සකස් කිරීමට මාස 03ක් ගතවන බැවින් අද දින ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන්... Read more »

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබාදීම නවතා දමන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ජයන්ත පරෙයිගම මහතා පැවැසීය. මේ සඳහා හේතු වශයෙන් එම සංගමය දක්වන්නේ කොළඹ... Read more »

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ශ්රීලනිපය වළ පල්ලට යවා අවසන් පොහොට්ටුවේ ජයග්‍රහණයට ගම්පහ තීරණාත්මක නිසා එය ජයග්‍රහණයට එක්වන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ශකය අගෝස්තු 11 වන... Read more »

මේ යල කණ්නයේ සිටම වී මිල ඉහල දැමිමට තමන් කල යෝජනාවට අග්‍රාමාත්‍යවරයා සිය කැමැත්ත පලකල බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි.හැරිසන් මහතා මාතලේ ගොඩිගමුව වැව... Read more »

පර පණ නැසීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පැවසීය. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයට උරදුන් විශාලතම... Read more »

පාස්කු ප්‍රහාරයෙන් විනාශයට පත් වූ මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ පිළිසකර කටයුතු ලබන නත්තලට කලින් නිම කොට නත්තල් දේව මෙහෙය පැවැත්වීම සඳහා අවකාශ සලසා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා ඒ අදහස්... Read more »

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරි පත් කරනු ලැබූ 2019 අයවැය මගින් යෝජිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ඇතුළු වැටුප් සහ දීමනා ඉහළ නැංවීම හෙට (ජූලි 01) සිට ක්‍රියාත්මක ය. මේ යටතේ... Read more »

පාස්කු ඉරිදා දින ප්‍රහාරය පිළිබඳව පරික්ෂණ පවතවනු ලබන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ස්රජාතභාවය පිළිබඳව ගැටළුවක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි. මේ බව ඔහු ප්‍රකාශ කර සිටියේ... Read more »

ඊයේ (29) පාකිස්ථානය – ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය – ඔස්ටේ්රලියාව අතර පැවැති තරග ද්විත්වයෙන් පාකිස්ථානය සහ ඔස්ටේ්රලියාව ජයග්‍රහණය කිරීම සමග ජූනි 29 වැනි දිනට අදාළ ප්‍රසාද ලකුණු සටහන පහත දැක්වෙනවා. ඒ අනුව තරග... Read more »