
අපරාධ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්යක්ෂ ශානි අබේසුන්දර , ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ඩබ්ලිව් එස් ඊ ජයසුන්දර සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්යක්ෂ නාලක සිල්වා යන මහත්වරුන් ලබන 04 වනදා පැවැත්වෙන විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා
ජූනි 04 වැනිදා පස්වරු 3.00 සිට රාති‍්‍ර 9.00දක්වා විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ඔවුන්ගෙන් සාක්ෂි ලබා ගන්නා බවයි කාරක සභා ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු lankaepress වෙත ප්‍රකාශ කළේ.