
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිවරයා ලෙස දෙවන වරටත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පත්කර ගැනීමට පසුගිය රැස් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටුව තීරණය කළා.
සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් ඉටුකළ සේවය අගයකරමිනුයි ඒ මහතා වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය එහි උප සභාපති ධුරය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පිරිනැමීමට කටයුතු කළේ.