ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය පරිදි සහ සේවා අවශ්‍යතාව මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 09 දෙනකුට ස්ථාන මාරු ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එම නිලධාරීන්ගේ නම් හා ස්ථාන මාරු ලැබූ පොලිස් ස්ථාන පහත දැක්වේ.