
බ්‍රිතාන්‍ය දෙවන එළිසබත් රැජිණගේ 66 වන කිරුළු පැළදවීමේ සංවත්සරය අද දිනට (02) යෙදී තිබෙනවා.
1953 වසරේ ජුනි 02 වන දින එළිසබත් රැජිණ කිරුළු පැළදුවේ එරට 63 වන රාජකීය කිරීටයයි. එවකට ඇයගේ වයස අවුරුදු 27ක් වූ අතර මේ වන විට රැජිණගේ වයස අවුරුදු 92ක්.
වෙනස්වන ලෝකය හමුවේ බ්‍රිතාන්‍යයේ නොවෙනස් එකම සළකුණු ලෙසයි බ්‍රිතාන්‍ය රාජකීය කිරීටය සැලකෙන්නේ.