
වැල්ලවත්තේ සිට ගල්කිස්ස කිලෝමීටරයක් දුරට වෙරළ තීරය භාවිත කිරීම සීමා කරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. එම වෙරළ කලාපයේ කලු පැහැති තෙල් තට්ටුවක් පැවැතීම හේතුවෙන් මෙසේ වෙරළ භාවිත කිරිම වළකින්නයි ඉල්ලා ඉල්ලා සිටින බව එහි ප්‍රකාශකයෙක් සමග පැවසීය.