නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වී තිබේ. ඔවුන්ගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාරගත් බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.