
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා යන මහත්වරුන් විසින් ජනපතිවරයා වෙත යොමු කරන ලද ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිවරයා විසින් පිළිගැනීමත් සමග මීට ස්වල්ප වේලාවකට පෙර (ප.ව 2.45ට පමණ) පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් තම උපවාස අවසන් කර ඇත.